Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අංක 170 /ඊ, මාකේවිට, ජා ඇළ ලිපිනයේ පදිංචි ඊ.එම්.එම්. එලිවිට දෙදරු මව දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම් නසාර් මහතා විසින් ඉතා ඉක්මණින් වකුගඩුවක් බද්ධ කිරීමට නිර්දේශ කර ඇත. ඇයට “ඒ හෝ ඕ “ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතෙක් වේ නම් පහත අංකයට දන්වන ලෙස දන්වා සිටියි. 033 5710320, 071 312 9624


හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි තිදරු පියෙකු වන කේ. ඉලංගරත්න යන අයට වකුගඩුවක් බද්ධ කිරීම සඳහා අනුරාධපුර රෝහලේ වකුගඩු ඒකකයේ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත. මෙම බද්ධ කිරීම ඉතා ඉක්මනින් කිරීමට සිදුව ඇති බැවින් ඒ සඳහා පරිත්‍යාගශීලි අයෙකු වේ නම් 072 8581541 දුරකතන අංකයට දන්වන ලෙස ඉල්ලා සිටී.