Print this Article


රොටුඹ විමලජෝති නා හිමියෝ අපවත් වෙති

රොටුඹ විමලජෝති නා හිමියෝ අපවත් වෙති

කඹුරුපිටිය මාපලානේ සිරි ධම්මරක්ඛිතාරාම අටමුනි මංගල පුරාණ මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපතිව වැඩ විසූ ශ්‍රී විමලජෝති මහ පිරිවෙනේ කෘත්‍යාධිකාරී අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මාතර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක “සිරි පඤ්ඤාලංකාර වංශද්වජ ධර්මකීර්ති ශ්‍රී” රොටඹ විමලජෝති නා හිමියෝ ඉකුත් දා (05) අපවත් වී වදාළහ.

ආදහන පූජෝත්සවය ඉකුත් 09 වැනිදා කඹුරුපිටිය මාපලාන සිරි පඤ්ඤාලංකාර ධර්මායතන භූමියේදී පැවැත්විණි.