Print this Article


පොල්හේන ශ්‍රී ශාන්ත්‍යාරාමයේ පින්කම්

පොල්හේන ශ්‍රී ශාන්ත්‍යාරාමයේ පින්කම්

කැලණිය, පොල්හේන ශ්‍රී ශාන්ත්‍යාරාම විහාරස්ථානයේ කඨින මහ පින්කම නිමිත්තෙන් මේ මස 5 වැනිදා සිට ඔක්තෝම්බර් 18 වැනිදා දක්වා පින්කම් පැවැත්වෙන අතර ඔක්තෝබර් 19 සහ 20 දෙදින සර්ව රාත්‍රික පිරිත් දේශනාව සහ සඟසතු දානය පිරිනැමේ.