Print this Article


බොදු අභියෝග (කාලීන් විමර්ශන ග්‍රන්ථය)

බොදු අභියෝග (කාලීන් විමර්ශන ග්‍රන්ථය)

මාධ්‍යවේදී චතුර පමුණුව ලියූ “බොදු අභියෝග“ කාලීන විමර්ශන ග්‍රන්ථය මේ මස 30 සඳුදා සවස 3.00 ට කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී දොරට වඩී. මහරගම, නාවින්න සාහිත පොත් පියසෙහි නවතම ප්‍රකාශයක් වන මෙම ග්‍රන්ථයෙන් දෙස් විදෙස් කාලීන ප්‍රවණතා හා සංසිද්ධීන් ඇසුරින් සම්පාදනය කර තිබේ.