Print this Article


දීගල පියදස්සි හිමිගේ දම් දෙසුමක්

බොරලැස්ගමුව, වැවපාර ශ්‍රී නාගරුක්ඛාරාමයේ විහාරාධිපති ඇල්ලේකෝනේ සංඝරක්‍ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් මඩුපොත සරණතිස්ස හිමියන්ගේ සංවිධානත්වයෙන් පින්කම් මාලාවක් සංවිධානය කොට ඇත. සවස 4 සිට 5 දක්වා ගිලන්පස බුද්ධ පූජාව පැවැත්වෙන අතර 5 සිට 6 දක්වා ධර්ම දේශනා මාලාවක් පැවැත්වෙයි.

මේ මස 28 වැනි දා ධර්ම දේශනාව දීගල පියදස්සි හිමියන් විසින් පැවැත්වීමට නියමිතය.