UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

හොරණ රෝයල්ගාඩ්න්ස් අංක 270/18/ කේ හි පදිංචි සාලිය දිසානායක මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට හැකි ඉක්මනින් “ඒ හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍ය නිර්දේශයයි. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන අංක 0777518594 හෝ 0756239146, 077 2110923 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ. ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හොරණ ශාඛාවේ ගිණුම් අංක 100632104873 ගිණුමට මුදල් බැර කරන ලෙස ඉල්ලීමක් කෙරේ.


හිඳගල, මහකන්ද ගල්බංගලාව උඩ කොටසේ අංක 318/17/1 දරන ලිපිනයේ පදිංචි ඩී.ඩබ්. නවරත්න බණ්ඩා මයා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් “ඕ පොසිටිව්” වකුගඩුවක් අවශ්‍ය වී ඇත. ඒ සඳහා පරිත්‍යාගශීලියෙකුගේ උපකාරය පතයි. වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන බැවින් රෝගියා වෙනුවෙන් පේරාදෙණිය මහජන බැංකුවේ 057 – 2 – 001 – 8 – 0007355 ගිණුමට ආධාර මුදල් බැර කළ හැකි බවත් දන්වා සිටියි. වැඩි විස්තර 077 4114823 අංකය අමතන්න.


බොරලැස්ගමුව, වේරහැර, අංක 3331 හි පදිංචි ටෙක්ලා ගයනි තිසේරා යන අය (අවුරුදු 26ක් ) දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. මේ වන විට මාලිගාවත්ත වකුගඩු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඇයට ප්‍රතිකාර කරන අනුර හේවාගීගන මහතා විසින් ඇයට ඉතා ඉක්මනින් “ඕ හෝ බී ” වර්ගයේ නෙගටිව් හෝ පොසිටිව් වර්ගවල වකුගඩුවක් බද්ධ කළයුතු බව නිර්දේශ කර ඇත. යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකතන අංක 071 9391194 දුරකතනයට දන්වන ලෙස ඉල්ලා සිටියි.


කොච්චිකඩේ, පිටරවුම්පාර අංක 10/13 හි පදිංචි කේ.රෝහණ ශ්‍රීකාන්ත ප්‍රනාන්දු මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා “බී හෝ ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් ඒ සඳහා පරිත්‍යාගශීලියෙකු වේනම් දුරකථන අංක 072 4630620 හෝ 077 2645129 දන්වන ලෙස ඉල්ලා සිටියි. ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් කොච්චිකඩේ කොමර්ෂල් බැංකු ශාඛාවේ ගිණුම් අංක 8740008656 මුදල් බැරකළ හැකියි.


නො. 02 නිව් සිටි, බටකැත්තර, මඩපාත පදිංචි වී.එල්.ඒ. නන්දනී යන අයට කොඳුඇට 3ක් ඉවත් කොට ඇන 6ක් බද්ධ කිරීම සඳහා ශල්‍ය කර්මයක් කිරීමට නිර්දේශ කර ඇත. එයට විශාල මුදලක් අවශ්‍ය බැවින් මහත් දුෂ්කරතාවයෙන් සිටින ඇයට ආධාර කරන ලෙස ඉල්ලා සිටියි. කොමර්ෂල් බැංකුවේ ඒ/සී 8212000555 දරන ගිණුමට මුදල් බැරකළ හැකියි. වැඩි විස්තර දුරකථන අංක 077 5833327 විමසිය හැකි ය.


අංක 2089/ඒ/1 ලිපිනයේ පදිංචි හතළිස් නමය හැවිරිදි එම්. සිරියලතා මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. සුවපත් කිරීමට ‘බී හෝ ඕ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා විසින් නිර්දේශ කර තිබේ.

මේ සඳහා වකුගඩුවක් ලබාදීමට කැමැති අයෙක් වේ නම් 071 6215609, 071 4169363 යන දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.


ගණේමුල්ල, බුළුගහගොඩ, අංක 104/බී හි පදිංචි ඩී.ඒ. රණසිංහ මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට වහාම වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරුන්ගේ නිගමනය යි. ඒ පොසියිට් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් (අවු. 25 – 50 අතර) පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියකුගේ සහාය පතයි. වැඩි විස්තර 0718337815, 0112241066 අංකයන්ගෙන් දැනගත හැක.


බෙන්තොට, හබුරුගල, තුඩුව, උළුකැපුවත්ත හි පදිංචි එල්.සී.කුලසිංහ මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුගේ වකුගඩු දෙකම නරක් වී ඇති බැවින් “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් 077 4608031 හෝ 0112 906677 දුරකථන මඟින් වැඩි විස්තර දැනගත හැකියි.

ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් කොමර්ෂල් බැංකුවේ අලුත්ගම ශාඛාවේ ගිණුම් අංක 8400028253 ගිණුමට මුදල් බැර කළ හැකියි.


මුදල් ආධාර පතයි

කොළොන්නාව පිරිවෙන පාර අංක 5/ඒ හි පදිංචි මොහමඩ් රකීබ් ළදරුවා එක් පාදයක අස්ථියක් නොමැති බැවින් ඔහුට ඇවිදීමට නොහැකිව සිටී.

ඔහුගේ පාදය යථා තත්ත්වයට පත්කර ගැනීමට ඉන්දියාවේදී ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන්ගේ නිගමනයයි. ඒ සඳහා විශාල මුදලක් වැය වන බැවින් ආධාර පතයි. වැල්ලම්පිටිය සම්පත් බැංකුවේ ගිණුම් අංක 104554300313 හෝ කොලොන්නාව මහජන බැංකුවේ 194200283824217 (නිලූකා සුදර්ශනී ඇඹුල්දෙණිය නමින් ඇති) ගිණුම් අංකයට මුදල් බැර කළ හැකියි. වැඩි විස්තර 072 3643447, 0778604581

 

බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 18 වෙනිදා බදාදා අපරභාග 06. 44 ට ලබයි. 19 වෙනිදා බ්‍රහස්පතින්දා අපරභාග 04. 48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වෙනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වෙනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]