| පොල්හේන ශ්‍රී ශාන්ත්‍යාරාම විහාරය
			 
			කැලණිය, පොල්හේන ශ්‍රී ශාන්ත්‍යාරාම විහාරස්ථානයේ කඨින මහ පින්කම 
			නිමිත්තෙන් මේ මස 5 වැනිදා සිට ඔක්තෝම්බර් 18 වැනිදා දක්වා පැවැත්වෙන 
			අතර ඔක්තෝම්බර් 19 සහ 20 දෙදින සර්ව රාත්‍රික පිරිත් දේශනාව සහ සඟසතු 
			දානය පිරිනැමේ. 
			සෑම දිනකම රාත්‍රී 7 සිට 8 දක්වා ධර්ම දේශනා පැවැත්වෙන අතර මේ මස 19 
			වෙනිදා බොරලන්දේ වජිරඤාන හිමි, 20 වෙනිදා කලුගල්හේනේ සීලරතන හිමි, 21 
			වෙනිදා බොරලංකඩ විමලතිස්ස හිමි, 22 වෙනිදා කණුගල පඤ්ඤාලංකාර හිමි, 23 
			වෙනිදා නෙළුවාකන්දේ ඥානානන්ද හිමි, 24 වෙනිදා රත්කරව්වේ පේමානන්ද හිමි, 
			25 වෙනිදා කාව්‍ය ධර්ම දේශනාව - කෑගල්ලේ පඤ්ඤානන්ද හිමි, 26 වෙනිදා 
			බෙංගමුවේ නාලක හිමි. |