| හොරේතුඩුව ගංගාරාමයේ පින්කම්
			 
			පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමි, 8.30 
			රූපවාහිනී ධර්ම දේශනාව, 9.30 භාවනා වැඩසටහන ගරු මහියංගණයේ විශාඛා ධම්ම 
			ශිලා දසසිල් මාතාව, පස්වරු 1.00 සාමුහික පිරිත් දේශනාව (ධම්ම චක්කන 
			සූත්‍රය) ඇතුළුව.2.00 ධර්ම දේශනාව කළුබෝවිල පදුම හිමි, 4.00 ධර්ම 
			දේශනාව ගඟසිරිපුර ඤාණරතන හිමි, 5.00 භාවනාව කෝලිත මහතා, 6.00 කහතුඩුවේ 
			අනුරුද්ධ හිමි සහ මොරටුවේ සද්ධානන්ද හිමි. |