Print this Article


වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

පෙරවරු 6.00 – 7.00 ශීල සමාදානය සහ අනුශාසනාව හා භාවනාව මෙහෙයවීම ශාස්ත්‍රපති මහරගම මහින්ද හිමි, 7.00 – 8.00 උදේ ආහාර බුද්ධ පූජාව 8.00 – 9.00 ධර්මදේශනාව මහරගම ධර්මායතනවාසී බිබිලේ ඤාණශාන්ත හිමි, 9.00 – 10.00 කොළඹ අරලියගහ මන්දිරයේ සිට විකාශනය කෙරෙන ධර්ම දේශනාව 10.00 – 11.00 ආරාධිත දේශනය, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යාපන කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ සී. පී.ඒ. කරුණාතිලක මහතා, 11.00 – 12.00 දහවල් ආහාර බුද්ධ පූජාව. පස්වරු 12.00 – 1.00 පිරිත් දේශනාව 1.00 – 2.30 භාවනාව ධර්මාචාර්ය ශාන්ත ජෝතිවංශ මහතා 3.00 – 4.00 ධර්ම දේශනාව කොහුවල විජයමංගලාරාමවාසී ගෞරව ශාස්ත්‍රවේදී ගල්හේන්කන්දේ විමලදේව හිමි, 4.00 – 5.00 ධර්මදේශනාව දිවුල්පිටිය බෝධිරුක්ඛාරාමවාසී පානකඩුවේ ආනන්ද හිමි 5.00 – 5.30 ගිලන්පස බුද්ධ පූජාව සහ සිල් පවාරණය දේශීය හා විදේශීය ස්වාමීන් වහන්සේලා විසිනි.