Print this Article


පිහිට පතයි

පිහිට පතයි

මාරවිල, වීරහේන, වීදිපාරේ අංක 75 යන ලිපිනයේ පදිංචි දෙදරු මවක් වන එල්.ඒ. බ්‍රිජට් (55) දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයගේ ජීවිතය බේරාගැනීමට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියකු වෙතොත් 0770803523 / 0778958618 යන දුරකථන අංකයන්ට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටී.


අංක 36, විමලසාර පාර, කළුබෝවිල දෙහිවල පදිංචි කේ.එම්.එස්. බණ්ඩාර වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහුට ඉක්මණින් “බී පොසිටිව්” (ඕ+) වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය මතයයි. පරිත්‍යාගශීලියකුට ඉහත ලිපිනයෙන් හෝ 0777 824325 (කේ.එම්.ආර්. බණ්ඩාර) දුරකථනයට සම්බන්ධ වී උතුම් පුණ්‍ය කර්මයකට දායක විය හැකි ය.