Print this Article


සතර පොහෝ දින ධර්ම දේශනා

සතර පොහෝ දින ධර්ම දේශනා

කිරුළපන – නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායන සමිතිය සතර පොහෝ දින ධර්ම දේශනාව මේ මස 28 වැනි දා සවස 5 සිට 6 දක්වා ඉහත විහාරස්ථානයේ දී පැවැත්වේ.

මෙවර දේශකයාණන් රත්මලාන පරම ධම්මචේතිය පිරිවනේ නුගේගොඩ රේවත හිමියන් ය.