Print this Article


නාඔටුන්නේ ගුණසිරි නා හිමියෝ අපවත් වෙති

නාඔටුන්නේ ගුණසිරි නා හිමියෝ අපවත් වෙති

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සරණ පාරේ නාරද බෞද්ධ ධර්මායතනාධිපති හා බම්බලපිටියේ සිරි වජිරාරාමයේ සම්මානනීය විහාරාධිපති නාඔටුන්නේ ගුණසිරි නා හිමි අපවත් වී වදාළහ.

පැළෑනේ සිරි වජිරඤාණ මහ නා හිමිපාණන් වහන්සේගේ කණිෂ්ට ශිෂ්‍යයෙකු වූ අපවත් වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමියන්ගේ පැවිදි සහෝදර හිමි නමක් වූ උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය 22 දා සිදු කැරිණ.