Print this Article


නෙල්ලිකුලම පංචසතික ශ්‍රාවක චාරිකාරාමය

නෙල්ලිකුලම පංචසතික ශ්‍රාවක චාරිකාරාමය

අනුරාධපුර නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික චාරිකාරාමයේ දී වාර්ෂිකව සිදු කෙරෙන චීවර පූජා හා ගිලන්පස පූජා පින්කම මේ මස 24 වැනි දා සවස 3.30 ට ආරම්භ වේ. අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නා හිමියන්ගේ අනුශාසනා පරිදි මේ පින්කම් මාලාව පැවැත්වෙයි.