Print this Article


විදර්ශනා භාවනා හා දේශනා

විදර්ශනා භාවනා හා දේශනා

අභිධර්මාචාර්ය ඊ.ඒ.පියරත්න මහතා සෑම පසළොස්වක පොහෝ දිනකම පවත්වනු ලබන “විදර්ශනා භාවනා හා දේශනා” වැඩසටහන් මාලාව මේ මස 20 වැනිදා පහත සඳහන් විහාරස්ථානයන්හි දී පැවැත්වේ.

පෙරවරු 8.30 සිට 10.30 දක්වා මිනුවන්ගොඩ, ජාපාලවත්ත අභිනවාරාමය විහාරස්ථානයේ දී හතමුණේ වංශරතන නාහිමිගේ අනුශාසකත්වයෙන් ද, පස්වරු 12.30 සිට 2.30 දක්වා ආඬිඅම්බලම, වල්පොල චේතියාරාමය විහාරස්ථානයේ දී කිඹුලාපිටිය සද්ධානන්ද නාහිමිගේ අනුශාසකත්වයෙන් ද, පස්වරු 3.00 සිට 5.00 දක්වා මිනුවන්ගොඩ, මැඩෑමුල්ල සෞගතාරාමය විහාරස්ථානයේ දී වේරගොඩ ශෝභිත නාහිමිගේ අනුශාසකත්වයෙන් ද පැවැත්වේ. දිවුලපිටිය සමූහ- අයිවන් නිශ්ශංක