Print this Article


පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවන්ට ආශීර්වාද පින්කමක් මාතරදී

පහවසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ජය පිරිත් සජ්ඣායනය සමග විශේෂ බෝධි පූජා පින්කමක් මෙම මස 16 වැනි දා පස්වරු 6.20 ට මාතර වැලිවේරිය පුරාණ මහා මන්තින්දාරාම විහාරස්ථානයේ දී විටියල සෝමානන්ද හිමියන් විසින් පවත්වනු ලබයි. පොල්තෙල් පහනක් සහ පිරිසුදු පැන් බෝතලයක් ද සමඟින් කල්වේලා ඇතිව තම දරුවන් සහභාගී කරවන ලෙස සංවිධායක කමිටුව ඉල්ලීමක් කෙරේ. - ධම්මිකා වෙලේගොඩ