UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමයේ නව නිලධාරී මණ්ඩලය

ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමයේ නව නිලධාරී මණ්ඩලය

කොළඹ 07, විද්‍යා මාවතේ, අක්‍ෂිදාන සංගම් මූලස්ථානයේ දී ඉකුත්දා පැවැත්වුනු 52 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමයේ නව නිලධාරීන් වශයෙන් පහත නම් සඳහන් අය පත් කරගන්නා ලදී.

සභාපති, මහාචාර්ය ජී. ආරියපාල පෙරේරා, ප්‍රධාන ලේකම්, කල්‍යාණවතී වික්‍රමසිංහ, භාණ්ඩාගාරික, ඩී.සී. ත්‍රිසාන් මහජන සම්බන්ධතා හා ප්‍රචාරක නිලධාරි ඩී.සී. රණසිංහ, උප සභාපති, කපිතාන් ඒ.එච්. අමරපාල, උප සභාපති, බී.ජී.පී. ධර්මසේන, උප සභාපති, එම්.ඩබ්ලිව්. ගුණසේන, සහකාර ලේකම්, බියට්‍රිස් ප්‍රේමදාස, වෛද්‍ය අධ්‍යක්‍ෂක එච්.එම්.එච්. කාසීම්. කෘත්‍යාධිකාරී මණ්ඩලය – දෘෂ්ටි විශේෂඥ ඒ.එම්. අනුර ශාන්ත කුමාර රාජකරුණා, ඩබ්ලිව්. උදය වික්‍රමසිංහ, එන්.ඒ. ආරියලතා, ටී.එච්. ගාමිණී පියරත්න, අයි.වි.කේ. කුලසිරි අමරසිරි ගුණවර්ධන, සුනිල් එච්.ඇම්.ඇස්. ඒ.බණ්ඩාර, එම්.එම්.එන්.එච්. සිල්වා, එස්.එච්.පියරත්න ද සිල්වා, දේශබන්ධු කීර්ති ගමගේ, ඒ.බී.ඒ. සම්පත් ද සිල්වා, ජී.ඒ. සිරිසේන, කේ.අයි. ද සිල්වා, ඩී. මල්කාන්ති පීරිස්, එස්.ඩී.රොස්ලින් ධර්මකීර්ති යන මහත්ම මහත්මීන් මෙම සංගමයේ ඉදිරි වර්ෂය සඳහා සේවය කරනු ඇත. විනීතා කොඩිතුවක්කු

 

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු 06 වැනි දා අඟහරුවාදා පූර්වාභාග 01.33 ට ලබයි.
07 වැනිදා බදාදා පූර්වභාග 03.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 06 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 14 වැනිදා බදාදා ය.

 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]