Print this Article


බොල්ලෑගම ශ්‍රී සුන්දාරාමයේ දම් දෙසුම්

බොල්ලෑගම ශ්‍රී සුන්දාරාමයේ දම් දෙසුම්

තල්වත්ත බොල්ලෑගම ශ්‍රී සුන්දාරාම විහාරස්ථානයේ වස් පින්කම් මාලාවට සමාගාමීව පැවැත්වෙන ධර්මදේශනා මාලාව ඔක්තෝ බර් 12 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අගෝස්තු 10 වැනිදා දොඩංගොඩ අස්සජි නාහිමි, 17 වැනිදා මානකඳුරේ පඤ්ඤාසාර හිමි, 24 වැනි දා දේවාලේගම මේධානන්ද හිමි, 31 වැනිදා උතුරාවල ධම්මරතන හිමි, සැප්තැම්බර් 07 වැනිදා බෙලිගල අමරසිරි හිමි, 14 වැනි දා හෑගොඩ විපස්සි හිමි, 21 වැනිදා ගලිගමුවේ ඤාණදීප හිමි 28 වැනිදා ඔක්කම්පිටියේ පඤ්ඤාසාර හිමි ඔක්තෝබර් 05 වැනිදා පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි 12 වැනිදා පන්නල ඤාණාලෝක හිමි එම දම් දෙසුම් පවත්වති.