Print this Article


කෝට්ටේ ශ්‍රී දේවානන්ද මාහිමි ගුණ සමරු පින්කම්

කෝට්ටේ ශ්‍රී දේවානන්ද මාහිමි ගුණ සමරු පින්කම්

කොළඹ 07, බෞද්ධාලෝක මාවත, අංක 417 ස්ථානයේ පිහිටි ශ්‍රී කල්‍යාණධර්ම ආශ්‍රමයේ දී කෝට්ටේ ශ්‍රී දේවානන්ද මාහිමියන් අපවත් වී වසර 23ක් ගතවීම නිමිත්තෙන් වැඩසටහන් රාශියක් සංවිධානය කොට ඇත.

අගෝස්තු මස 03 වැනි දින සිට 11 වැනි දින දක්වා කිරිආහාර පූජා බෝධි පූජා ද 10 වැනි දා පෙරවරු 9 ට ලේ දන්දීමේ පින්කමක් ද, එදිනම සවස 5 ට කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ ධර්මදේශනාවක් ද පසුදින මහ සංඝරත්නය උදෙසා දානමය පින්කමක්, සවස මරණයට කැප වූ ගවයන් නිදහස් කිරීමද පුණ්‍යානුමෝදනාව ද පැවැත්වේ.