UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හම්බන්තොට සිංහගිරි විහාරාධිපති සූරියවැව ජාතික පාසලේ ආචාර්ය විතාරන්දෙණියේ වජිරවංස හිමියන් ලියූ ‘සාරධර්ම’ කෘතියේ මුල් පිටපත සහ ‘දම්රස කතා’ කෘතියේ නව මුද්‍රිත කෘතිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පිළිගැන්වීම පසුගියදා වීරකැටිය මැදමුලන නිවසේ දී සිදු කෙරිණි. එහිදී වජිරවංස හිමියන් විසින් ජනාධිපතිතුමාට එම කෘති පිළිගැන්වූ අයුරු.

ජය පිරිත් දේශනය කොළඹ දී

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් රටට, ජනතාවට සෙත්පතා වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජය පිරිත් දේශනය මේ මස 09 වැනි දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

ඉතිරිය»

 

බක් මස අමාවක පෝය

බක් මස අමාවක පෝය මැයි මස 09 වැනිදා පූර්වභාග 04.19 ට ලබයි.
10 වැනි දා සිකුරාදා පූර්වභාග 06.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 09 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මැයි 18 වැනිදා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 09

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 25

Second Quarterඅව අටවක

මැයි 31


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]