Print this Article


හොරේතුඩුව ශ්‍රී ගංගාරාමය

හොරේතුඩුව ශ්‍රී ගංගාරාමය

මොරටුව හොරේතුඩුව පුරාණ ශ්‍රී ගංගාරාම මහා විහාරස්ථානයේ දී පසළොස්වක පෝදා අලුයම 5.00 සෙත් පිරිත් දේශනාව, සිල් සමාදන් කරවීම, වැලිගම අනුරුද්ධ හිමි, 8.00 ධර්ම දේශනාව කහතුඩුවේ අනුරුද්ධ හිමි, 9.00 අරලියගහ මැදුරේ සිට විකාශනය වන රූපවාහිනී ධර්ම දේශනාව, 10.00 භාවනාව මහියංගනයේ විශාකා ධම්මශීලා මෙහෙණිය පස්වරු 1.00 සාමූහික පිරිත් දේශනාව, 2.00 ධර්ම දේශනාව දෙහිවල පදුම හිමි, 3.00 ධර්ම සාකච්ඡාව අත්තිඩියේ නිහාල් පෙරේරා මහතා, 5.00 ධර්ම දේශනාව ගල්තුඩේ සුමංගල හිමි, 6.30 බෝධි පූජාව වැලිගම අනුරුද්ධ හිමි.