Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කොළඹගේ ආර – මහ ආර කැප්පෙටියාල යාය අංක 186/1 හි පදිංචි කේ. ජයසේන (අවු. 39 ) යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා කියයි.

“ඕ පොසිටිව්” (O+) වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේ නම් දුරකථන අංක 075 0630698 තොරතුරු විමසිය හැකියි. ඔහුගේ ප්‍රතිකාර සඳහා ආධාර උඩවලව ලංකා බැංකුවේ අංක 71494387 (පී.බී.කේ.එල්.ඒ. පියසීලි) ගිණුමට මුදල් බැර කළ හැකියි.


වැලිමඩ, අඹගස්දෝව පල්ලේවෙල, ‘ජය සූරිය’ හි පදිංචි ජේ.ඒ. ගුණසේකර යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළේ. ඔහුට “ඒ, ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේ නම් දුරකථන අංක 075 8381855 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ. ඔහුගේ ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන බැවින් ලුණුවන්න මහජන බැංකුවේ අංක 156200160026406 ගිණුමට ඔබගේ මුදල් බැර කළ හැකියි.