Print this Article


පිහිට පතයි

පිහිට පතයි

හඟුරන්කෙත, පිලපිටිය නිවස, අංක 35/1 හි පදිංචි රණතුංග මහතාගේ දියණිය වරින් වර අපස්මාරය රෝගය සෑදි ප්‍රතිකාර ලබා දී ඇත. නමුත් ස්නායු රෝගය සමඟම පිළිකා තත්ත්වයන් ද පැතිරී යන බව වෛද්‍යවරු දන්වා තිබේ. ඒ සඳහා එක් ශල්‍යකර්මයක් සාර්ථකව සිදු කළ ද, දෙවැනි ශල්‍යකර්මය සඳහා ඔහුට මුදල් හිඟ බව කියයි. මේ සඳහා ආධාර හඟුරන්කෙත මහජන බැංකුවේ ආර්. එම්. කේ. රණතුංග ගිණුම් අංක 022200155279536 මුදල් බැර කළ හැක. වැඩි විස්තර 0717204822 දුරකතනයෙන් දැනගත හැකිය.