UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මොනරාගල නෙළුල්ල බෝධිරාජාරාම විහාරස්ථානයේ අභිනව වාහල්කඩ විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 04 වැනිදා සිදු කෙරුණු අතර එහිදී ජනාධිපතිවරයා සමරු ඵලකය නිරාවරණය කළ අයුරු. නෙළුල්ල බෝධිරාජ විහාරාධිපති මොදරවානේ සුධම්ම හිමි, ඇමැතිවරුන් වන සුමේධා ජී. ජයසේන, විජිත් විජයමුණි සොයිසා, ජගත් පුෂ්පකුමාර, ඌව පළාත් ප්‍රධාන ඇමැති ශෂින්ද්‍ර කුමාර රාජපක්ෂ මහත්ම මහත්මිහු ද මෙහි වෙති. - ඡායා: සුදත් මලවීර

සෝරත නා හිමි පිළිගැනීමේ උත්සවයක්

නිලන්නොරුව පුරාණ මහ විහාරය, මනන්වත්ත ශ්‍රී බෝධිරාජ විහාරයන්හි විහාරාධිපති ලෙනදොර සෝරත හිමියන්ට “විමල කීර්ති ශ්‍රී සීලරතන යන ගෞරව නාමය සහිතව මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය” පිරිනැමීම නිමිත්තෙන් පිළිගැනීමේ උත්සවයක් මාර්තු 10 වනදා පැවැත්වීමට නියමිතව තිබිණි.

ඉතිරිය»

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 11 වැනිදා සඳුදා පූර්වභාග 02.33 ට ලබයි.
12 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 01.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 11 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 19 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19

Full Moonපසෙලාස්වක

මාර්තු 26

Second Quarterඅව අටවක

අප්‍රේල් 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]