Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

 කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහර 24 හා 25 වැනිදා වීථි සංචාරය කළේය. එම අවස්ථාවට සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හස්තිරාජයා මත කරඬුව තැන්පත් කළ අයුරු. අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමියෝ ද මෙහි වෙති.

පන්නිපිටිය පොල්වත්ත ශ්‍රී සද්ධර්මාරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති උඩගහමුල්ලේ සරණපාල හිමියන් ඉකුත් දා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මඟින් සද්ධර්ම කීර්ති ශ්‍රී ගෞරව නාමයෙන් පුදන ලදී. විහාරස්ථානයේ පැවැති පිළිගැනීමේ උළෙලේ දී ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා උන්වහන්සේට සන්නස් පත්‍රය පිළිගැන්වූ අවස්ථාව. මහරගම විශේෂ වේහැල්ලේ පියතිලක