Print this Article


ධර්ම දේශනාවක්

ධර්ම දේශනාවක්

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනවාසී දියතලාවේ පියදස්සී හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවක් මාර්තු මස 03 වන ඉරිදා ප.ව. 3 ට අරුග්ගොඩ ශ්‍රී ඉන්දසාරාරාම මහා විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.