Print this Article


ධාතු මන්දිරය විවෘත කිරීම

ධාතු මන්දිරය විවෘත කිරීම

අම්බලන්ගොඩ මාදම්පාගම උස්මුදුලාව නිග්‍රෝධාරාම මහ විහාරයේ ඉදිකරන ලද වාහල්කඩ සහිත සර්වඥ ධාතු මන්දිරය විවෘත කිරීම නිමිත්තෙන් මාර්තු 03 වන දා සිට 10 වන දා දක්වා එම විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් පැවැත්වෙන බව විහාරාධිපති රන්දොඹේ ශික්‍ෂාලංකාර මහ පිරිවෙනේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති මාතලේ ජිනවංස හිමියෝ පැවසූහ.