Print this Article


ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය

ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය

තණමල්විල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ කොටවෙහෙරමංකඩ ග්‍රාම සේවා වසමේ දම්වැල්ඕඩය ග්‍රාමයේ පිහිටි වලවේ ශ්‍රී විද්‍යානන්ද දහම් පාසලේ වාර්ෂිකව පැවැත්වෙන ත්‍යාග සහ සහතික ප්‍රදානය කිරීමේ උත්සවය මේ මස 24 වැනි දින ප්‍රදේශයේ සම්භාවනීය ගිහි පැවිදි අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.