Print this Article


සති පිරිත ඇරඹේ

සති පිරිත ඇරඹේ

ගැටහැත්ත, මාරඹේ ඓතිහාසික පුරාණ විහාරස්ථානයේ වාර්ෂික සති පිරිත් පින්කම පෙබරවාරි මස 10 දින ආරම්භ වේ. එදින සිට පිරිත් දේශනා පැවැත්වෙන අතර 16 දින දේවදූත පෙරහරද, රාත්‍රී දොරකඩ අස්න අනුශාසනා දේශනාවද පැවැත්වේ. සුරිජ්ජල පඤ්ඤාසාර හිමියන්ගේ අනුශාසනා පරිදි සතර පේරුවේ දායක සභාව සංවිධාන කටයුතු කරති.