UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු ධාතු මන්දිරයේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහිත ධාතු කරඬුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතින් 26 වැනිදා තැන්පත් කෙරිණි. එම අවස්ථාවට එක්ව සිටි ජනාධිපතිවරයා ඇතුළු පිරිස ආගමික වතාවත්වලට සහභාගි වූ අවස්ථාව. ඇමැති බන්දුල ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහත්වරු ද මෙහි වෙති. - ඡායාරූප: කමල් ජයමාන්න

සතර සතිපට්ඨාන භාවනා චිත්තාභ්‍යාස පාඨමාලාව - 2013

කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථාන පාලක සභාව මෙහෙයවීමෙන්, චිත්තාභ්‍යාස සංවර්ධන උපදේශක, උතුරාවල ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි, වයස් භේදයකින් තොරව, ගිහි/ පැවිදි, උපාසක උපාසිකා හා භාවනායෝගී සැමට නොමිලේ පැවැත්වෙන මෙම පාඨමාලාවට ඉල්ලුම් කළ හැකි ය.

ඉතිරිය»

 

දුරුතු පුර අව අටවක පෝය

දුරුතු පුර අව අටවක පෝය පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා පූර්වභාග 08.14 ට ලබයි.
04 වැනි දා සඳුදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි මස 03 වැනි දා ඉරිදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 09 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 03

New Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 17

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]