Print this Article


සිරිත් මල් සුවඳ දොරට වඩී

සිරිත් මල් සුවඳ දොරට වඩී

රාජගිරිය ඔබේසේකරපුර ධර්මදූතාශ්‍රමයේ පොල්ගම්පළ සුධම්මවංශ හිමියන් විසින් රචිත ‘සිරිත් මල් සුවඳ’ උපදේශාත්මක කෘතිය පෙබරවාරි මස 03 වැනි දින දොරට වැඩීමට නියමිතය. සාරධර්ම පෝෂණය කිරීමේ අරමුණින් ‘සිරිත් මල් සුවඳ’ කෘතිය සම්පාදනය කර ඇත. ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ ප්‍රකාශන දායකත්වයෙන් සම්පාදිත මේ කෘතිය ප්‍රකාශයට පත් කරනු ලබන්නේ සුමන ප්‍රකාශන ආයතනයෙනි. මිල රුපියල් 125 කි.