Print this Article


බුද්ධ මන්දිරය වෙනුවෙන් පින්කම්

බුද්ධ මන්දිරය වෙනුවෙන් පින්කම්

අත්තනගල්ල ඌරාපොල මාහේනවත්තේ විවේකාරාම සිල්මාතා සෙනසුනේ බුද්ධ මන්දිරය ඉදිවී මේ මස 26 වන දිනට වර්ෂයක් පිරීම නිමිත්තෙන් එදින රාත්‍රී සිල්මාතාවන් වහන්සේලාගේ පිරිත් සජ්ඣායනාවක්, පසුදා 27 වන දින සවස 5.30 සිට 7.00 දක්වා ත්‍රිපිටකාචාර්ය කහගොල්ලේ සෝමවංස හිමිගේ ධර්ම දේශනයක් පැවැත්වේ.