Print this Article


අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ වැඩ බලන මහා නායක ධුරයට

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ වැඩ බලන මහා නායක ධුරයට

අමරපුර සිරි සද්ධම්මවංශ මහ නිකායේ මහ නායක ධුරය හෙබවූ රාජකීය පණ්ඩිත ත්‍රිපිටක විශාරද බළන්ගොඩ සිරි සුධම්මවංශ මහා නා හිමියන්ගෙන් හිස් වූ මහ නායක ධුරයට අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි නා හිමියෝ වැඩ බලන මහා නායක ධුරයට පත්වූහ.