Print this Article


පිහිට පතයි

පිහිට පතයි

පිළියන්දල, ගුරුගම පදිංචි එච්.එම්. චන්ද්‍රපාල මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත. ඔහුට අවශ්‍ය “බී හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබා දීමට යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් 077 194 3697 හෝ 011 261 7276 දුරකථන අංක වලට අමතන මෙන් ඉල්ලීමක් කෙරේ.