Print this Article


පිහිට පතයි

පිහිට පතයි

මාතර, තෙලිජ්ජවිල, කිරිමැටිමුල්ල දකුණ, හිල්සයිඩ් මාවත, අංක 62/53/ඒ ලිපිනයෙහි පදිංචි මංජුල ප්‍රදීප් වික්‍රමරත්න ගුණසේකර (අවු. 31 ) දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙයි.

මොහු ඉතා ඉක්මනින් “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්. එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත. එනිසා යම් පරිත්‍යාගශීලී අයෙකු වෙතොත් දුරකථන අංක 071 8952925 ට අමතන ලෙස ඉල්ලා සිටියි. මංජුල ප්‍රදීප්ට මුදලින් උපකාර විය හැකි පරිත්‍යාගශීලීන් වෙනුවෙන් මාතර ලංකා බැංකු අධිශ්‍රේණි ශාඛාවේ අංක 7269046 දරන ගිණුමට මුදල් ආධාර ලබාදිය හැකියි.


මීගොඩ, පරණපාර, සාරභූමි ඉඩම්, අංක 106/11/බී හි පදිංචි ඒ.එම්.ජී. කුමාරි (අවු. 38) නැමැති අය උගුරේ පිළිකා රෝගයෙන් පීඩා විඳියි. ඇයගේ ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන බැවින් ඇයට පිහිට වීමට කැමැති නම් දුරකථන අංක 072 3577425 කතාකොට විස්තර ලබා ගත හැකියි. ඇයට මුදලින් ආධාර කිරීමට ගොඩගම මහජන බැංකුවේ ගිණුම් අංක 049200152037263 ගිණුමට ආධාර බැර කළ හැකි බවද කියයි.


කඩවත, ඉහළ කරගහමුණ, රාජසිංහ මාවත, අංක 358/5 හි පදිංචි ඩබ්ලිව්.එස්.එන්.එස්. කුමාරි විජේනායක මිය දරුණු වකුගඩු රෝගයෙන් පෙළේ. ඇයට “ඒ හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් යම් පරිත්‍යාගශීලියෙකු සිටීනම් ඉදිරිපත් වන්නැයි ඇය ඉල්ලා සිටියි.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් කඩවත, ලංකා බැංකුව ගිණුම් අංක 73057186 ගිණුමට මුදල් බැර කළ හැකියි. වැඩි විස්තර 072 82 76 340-072 81 19 813-072 33 30 588 දරන දුරකථන අංකයන්ගෙන් විමසිය හැකියි.