Print this Article


සර්වඥ ධාතු පූජාව

සර්වඥ ධාතු පූජාව

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ආසනයේ ඇල්ලකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන මොරහැල නන්දදේව කිත්ති හිමියන්ට 2009 ඔක්තෝබර් මාසයේ ඉන්දියාවෙන් ලැබුණු සර්වඥ ධාතුන් වහන්සේලා වෙත දිනපතා පූජාවන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.