Print this Article


 ඉන්දාසභ දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය

 ඉන්දාසභ දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය

මතුගම ඉන්දාසභ දහම් පාසලේ ත්‍යාග හා සහතික පත් ප්‍රදානෝත්සවය එහි විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහෝපාධ්‍යාය බෝපිටියේ ඥානවාස නාහිමියන්ගේ මූලිකත්වයෙන් හා එහි විහාරාධිකාරී බෝපිටියේ රතනවිමල හිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ මස 06 ( ඉරු දින ) දින සවස 2. 00 විහාරස්ථ ධර්ම ශාලාවේදී සිදු කෙරේ. එදින එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කුඩා තේ වතු හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහභාගි වූ අතර ඒ මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙය සිදු කැරිණ.