Print this Article


නව වසරට සෙත් පතා පවත්වන රතන සූත්‍ර දේශනාව

නව වසරට සෙත් පතා පවත්වන රතන සූත්‍ර දේශනාව

කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ‘ශාන්ති පදනමේ’ ගරු අනුශාසක කොටපොළ අමරකිත්ති හිමියන්ගේ අනුශාසනා පරිදි ලංකාවාසී ජනතාවට ආශිර්වාද ප්‍රාර්ථනය කරමින් මේ මස 23 දින සිට එළඹෙන 2013 වසරේ ජනවාරි 01 වන දින අලුයම දක්වා නොකඩවා දින 09 ක් තුළ අටවන වරටත් රතන සූත්‍ර දේශනා පින්කම පැවැත්වීමට කටයුතු යොදා ඇත. සෑම දිනකම රාත්‍රි 7.00 ට විශේෂ බුද්ධ පූජා පින්කමක්ද පැවැත්වේ. 2013 ජනවාරි 01 වන දින උදේ 6.00 ට විශේෂ ආශිර්වාද පූජාවක් සහ සෙත් පිරිත් දේශනාවක් පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.