Print this Article


ශ්‍රීපාද වන්දනාව මෙවරත්

ශ්‍රීපාද වන්දනාව මෙවරත්

මහනුවර කටුකැලේ ලේඩිබ්ලෙක් ආරාමය, අනුරාධපුර ශ්‍රී සංඝමිත්තාරාමය, මීගමුවේ ප්‍රජාපති ආරාමය යන ආරාමාධිපතිනි, සමස්ත ලංකා සිල්මාතා සංවිධානයේ ප්‍රධාන අනුශාසිකා විනය කීර්ති ශ්‍රී ශාසන ප්‍රදීපමානි කොත්මලේ සුධම්ම, සිල්මෑණියන්ගේ මෙහෙයවීමෙන් දෙසැම්බර් 26, 27, 28 වන තෙදින මෙවරද ශ්‍රීපාද වන්දනා ආගමික වැඩසටහනක් පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.