Print this Article


කැලණි රජ මහා විහාරයේ දුරුතු මහ පින්කමට දම් දෙසුම්

කැලණි රජ මහා විහාරයේ දුරුතු මහ පින්කමට දම් දෙසුම්

කැලණි රජ මහා මහ විහාරයේ දුරුතු මහ පින්කම වෙනුවෙන් නොවැම්බර් 13 වැනි දා සිට 2013 ජනවාරි 18 වැනි දා දක්වා විවිධ පින්කම් මාලාවක් සංවිධානය කොට ඇත. එයට සමගාමීව මේ මස පසළොස්වක පෝ දින ධර්ම දේශනය පවත්වනු ලබන්නේ ඕමල්පේ සෝභිත හිමි, මැල්ලගම පියරතන හිමි සහ පිටපොල මෙත්තානන්ද හිමිවරුන් විසිනි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.