Print this Article


වාර්ෂික සති පිරිත් දේශනයක්

වාර්ෂික සති පිරිත් දේශනයක්

අනුරාධපුරය ශ්‍රී සුගතාරාම විහාරස්ථාන කාර්ය සාධක සමිතිය මඟින් මෙහෙයවනු ලබන වාර්ෂික සති පිරිත් දේශනය හා දොරකඩ අස්න දේශන පින්කම අනුරාධපුර ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ දී පැවැත්වෙයි.

මේ මස 29 වැනි දා 9.00 සිට ජනවාරි මස 5 වැනි දා දක්වා පින්කම පැවැත්වෙන අතර ඇස්වත්තේ සුමනසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම සංවිධානය වෙයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.