Print this Article


දැදිගම කවි බණ 2 වන දා

දැදිගම කවි බණ 2 වන දා

වේරවත්ත එක්සත් ත්‍රී රෝද රථ සංගමය මගින් නව වසරට සෙත් පතා ප්‍රථම වරට සංවිධානය කරණු ලබන කාව්‍යමය ධර්ම දේශනාවක් ජනවාරි 2 වන දා සවස 7.00 දැදිගම ඓතිහාසික සූතිඝර මහා සෑ මළුවේදී පැවැත්වේ. දේශකයාණෝ ශාස්ත්‍රවේදී අලවතුරේ රතනවංශ හිමි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.