Print this Article


පාලි පන්තියක් නොමිලයේ

පාලි පන්තියක් නොමිලයේ

විශ්වවිද්‍යාල කථිකාචාර්ය හිමිනමක් විසින් නොමිලයේ මෙහෙයවනු ලබන පාලි භාෂා ව්‍යාකරණ, ත්‍රිපිටක පන්තිය, ගිහිපැවිදි දෙපක්‍ෂය සඳහා සෑම සිකුරාදාවකම පෙරවරු 9 ට කිරිබත්ගොඩ, ඊරියවැටිය, දේවසුමිත්තාරාම පාරේ රතනවිහාරයේ දී 2013 ජනවාරි 04 සිට පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.