Print this Article


පන්නිපිටිය මාසික භාවනාව

පන්නිපිටිය මාසික භාවනාව

පන්නිපිටිය මාකුඹුර පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බොරළුගොඩ ඉන්දරතන නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් අත්තනගල්ල බෝපාගම මිගදාය තපෝවනයේ ප්‍රධාන අනුශාසක ගම්පහ පාසාදිත හිමියන් විසින් මෙහෙයවනු ලබන මාසික භාවනා වැඩසටහනෙහි පළමු වැඩමුළුව ජනවාරි මස 12 වෙනි සෙනසුරාදා උදේ 8 සිට සවස 4 දක්වා එම විහාරස්ථානයේ දී පැවැත් වේ.

සෑම මසකම දෙවෙනි සෙනසුරාදා දිනවල මෙම භාවනා වැඩසටහන පැවැත්වීමට නියමිතය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.