Print this Article


සඟමිත් තෙරණිය අනුස්මරණ පින්කමක්

සඟමිත් තෙරණිය අනුස්මරණ පින්කමක්

වත්තල, හුණුපිටිය, සිරි සුධම්මාරාමය විසින් සංවිධානය කොට ඇති සඟමිත් තෙරණිය අනුස්මරණය කිරීමේ පින්කම් මාලාවක් මේ මස 27 හා 28 දිනයන්හි ඉහත විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. පොහෝ දින සීල භාවනා වැඩසටහනට සමගාමීව මෙවර සදහම් අමාදහර පෝදා සජීවි ආගමික වැඩසටහන සහ සර්ව රාත්‍රික පිරිත් දේශනාවද පැවැත්වෙයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.