Print this Article


දැදිගම ඓතිහාසික සුතිඝර කල්ප වෘක්‍ෂ පූජාව

දැදිගම ඓතිහාසික සුතිඝර කල්ප වෘක්‍ෂ පූජාව

නව වසර ජනාධිපතිතුමන්ට, රජයට හා ජනතාවට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ මස 29 සෙනසුරාදා සවස 4.30 සිට මහා සංඝරත්නය පෙරටුව උපාසක උපාසිකාවන්ගේ සහභාගිත්වයෙන් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවක් දැදිගම ඓතිහාසික සූතිඝර මහා සෑ මලුවේ දී (දැදිගම කොටවෙහෙර) සිදු කෙරේ. සූතිඝර මහා සෑය වටා මීටර් 225 ක ෂඩ් වර්ණ කල්ප වෘක්‍ෂයක් පැළඳවීම හා අෂ්ඨ පරීෂ්කාර පූජාවක්ද සිදු කෙරේ. දැදිගම සූතිඝර පදනම මගින් දෙවන වරට සංවිධානය කර ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.