Print this Article


තෙල්වත්තේ සති පින්කම් මාලාවක්

තෙල්වත්තේ සති පින්කම් මාලාවක්

මහා කවි සඳෙස් කතු තොටගමුවේ ශ්‍රී රාහුල සංඝරාජ මාහිමියන්ට පෙර හා පසු වැඩ සිට අපවත්වී වදාළ මහා සඟවරුන්ටත් දායකකාරාධින්ට පින් පැමිණවීමත් රට වැසියනට හා ලෝ වැසියනට නව වසරට සෙත් පතා ආශිර්වාද කිරීමත් සුනාමි ව්‍යසනයෙන් මියගිය සියලු දෙනාට පින් පැමිණවීමේ පරමාර්ථය ඇතිව තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරයේදී මේ මස 27, 28, 29 දිනවලදී පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.