Print this Article


පුරාවිද්‍යා ජංගම ප්‍රදර්ශනය

පුරාවිද්‍යා ජංගම ප්‍රදර්ශනය

පුරාවිද්‍යාත්මක උරුමය පිළිබඳව මහජන අවබෝධය ප්‍රවර්ධනය කිරීම උදෙසා ගල් යුගයේ සිට ස්වර්ණමය අවධිය දක්වා ගමන් මඟ විදහා දක්වන “ ගල් අරණින් රන් අරණට” විදුලි ආලෝකකරණයෙන් නිර්මාණ ප්‍රදර්ශනයක් සංවිධානය කොට ඇත.

මිහිඳු හිමියන්ගේ ආගමනය ද නිරූපනය අදියර පහකින් නිර්මාණය වේ. සියල්ල මානව හා සත්ව ආකෘතිවලින් යුක්තය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.