Print this Article


මොරවක බෞද්ධ මහා සංවිධානයේ මහා සම්මේලනය

මොරවක බෞද්ධ මහා සංවිධානයේ මහා සම්මේලනය

මොරවක් කෝරලයේ බෞද්ධ මහා සංවිධානයේ සිව්වැනි මහා සම්මේලනය එම සංවිධානයේ සභාපති කොළො -න්නේ මංගල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ මස 25, 26, 27 යන දිනයන්හි කොටපොළ ගැටබරු රජ මහා විහාරස්ථානයේ දී පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.