Print this Article


සිංගප්පූරුවට සදහම් අරුණලු

සිංගප්පූරුවට සදහම් අරුණලු

කල්ප සියයක් ඇතුළත ලොව පහළ වී වදාල සම්බුදුරජාණන් වහන්සේලා උදෙසා සම්බුදු වන්දනාව ද ගෞතම සම්බුදුරදුන් සම්මා සම්බෝධිය සාක්ෂාත් කිරීමේ දී සෙවණ සලසාලූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා සිරි ගෞතම බෝධි වන්දනාව පසුගිය 16 වැනිදා සිංගප්පූරුවේ ලංකාරාමයේ දී සිදු කෙරුණි. එම වන්දනාව මෙහෙයවනු ලැබුවේ ‘ අමාවතුර’ මහමෙවුනා භාවනා අසපුවාසී අඹන්පොල ඤාණවිජය හිමියන් විසිනි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.