Print this Article


අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ කාර්යාලය නව ස්ථානයක

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ කාර්යාලය නව ස්ථානයක

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ නව කාර්යාලය අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් අනුරාධපුර මහාවිහාරය විසින් අලුතෙන් ඉදිකරන ලද කොළඹ 05, ඩී.එම්. කොළඹගේ මාවතේ හත්වන පටුමගෙහි අංක 07 දරන අනුරාධපුර මහාවිහාරය, අගනුවර ආරාමය යන ස්ථානයේ පිහිටුවා ඇත.

ඉදිරියට සැලසුම් කර ඇති කාර්යයන් ගැන දැනුවත් වීමට කැමති පින්වතුන්ට ඉහත සඳහන් නව කාර්යාලයෙන් විමසීම් කළ හැකි ය. කාර්යාලයේ දුරකථන අංකය 011 285 4465 වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.